තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.
ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.
ඒ අතරේ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල යළි පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
කෙසේ වෙතත් අද දවසේ මෙරට වෙළද පොළෙහි රන් මිල සටහන් වන්නේ මෙලෙසින්.
Gold Unit Gold Price
Gold Ounce Rs. 1,400,611.00
24 Carat 1 Gram Rs. 49,410.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 395,250.00
22 Carat 1 Gram Rs. 45,300.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 362,350.00
21 Carat 1 Gram Rs. 43,240.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 345,900.00








