Home සයුරෙන් එහා පුවත් ලිංගික ශක්තිය වර්ධනය කරගන්න මෙන්න සුපිරිම පානයක්… ගෙබි ජූස් !

ලිංගික ශක්තිය වර්ධනය කරගන්න මෙන්න සුපිරිම පානයක්… ගෙබි ජූස් !

0
2482

ලිංගික ශක්තිය වර්ධනය කරගන්න මෙන්න සුපිරිම පානයක්… ගෙබි ජූස් !

චීනය වැනි රට වල ආහාර සංස්කෘතිය සැකසී ඇති ආකාරය අනුව මැඩියන් (ගෙම්බන්) ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයකි නමුත් අපගේ රටවල නම් මැඩියන්,ගැරඬියන් වැනි සතුන් ආහාරයට ගැනීම සිදුවන්නේ කලාතුරකිනි.

චීනය වැනි රටවල මෙම මැඬියන්ගෙන් සාදන ලද යුෂ පානය කිරීමට බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි. විශේෂත්වය වන්නේ මේ සඳහා පණ ඇති මැඬියන් භාවිතා කිරීමයි එසේ ප්‍රාණය සහිත මැඬියන්ගෙන් සාදන ලද යුෂමය පානය තුලින් මිනිසාගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් සුභධායක බව ඔවුන්ගේ මතයයි.
එසේම මියගිය බිළිඳු කලළයන්ගෙන් සදාගන්නා යුෂමය පානයන්ද දැනට චීනයේ භාවිතාවන බව ද පැවසෙති.

Previous articleකකුලේ කූඹින් දුවනවා වගේ දැනෙනවද ? එහෙනම් බලාගෙන ඉන්න එපා….
Next articleඅප්‍රිකාවේ, ඉන්දුනීසියාවේ ගැහැණුන්ගේ අමුතු ලිංගික පුරුදු ගැන දන්නවද ?
error: Content is protected !!
Verified by MonsterInsights