Home තරු ගොසිප් සිංහල ගීත ඉතිහාසයේ ” අමරණීය තරුණයා ” සමු ගනී !

සිංහල ගීත ඉතිහාසයේ ” අමරණීය තරුණයා ” සමු ගනී !

0
966

සිංහල ගීත ඉතිහාසයේ ” අමරණීය තරුණයා ” සමු ගනී !

එතෙක් මෙතෙක් ගීත ඉතිහාසය තුළ මනුස්ස වර්ගයා වෙන ම මානයජට අරං ගියපු ඒ අසහාය රචකයා ජිවිත ගමනට සමු දී ඇත.කවදාවත් වයසට නොගියපු ඔහුගේ සිතුවිලි මම ඇතුළු තරුණ පරපරාවට හිතන්න යමක් ඉතුරු කරපු,හිතා ගන්න බැරි වචන ලියපු අපුරු මනුස්සයෙකි.

වර්තමාන සිංහල සංගීතයේ ඉහළින්ම තියෙන, සෑහෙන්න කතාබහට ලක් වුණ ගීත විශාල ප්‍රමාණයක් ඔහුගේ අතින් ලියවුනු ඒවායි.

චරිත අතලගේ ගේ,
කුවේණි
දුර ආකාහේ
නැවුම් කළේ
ඩෝලෙ
දුවේ

රිද්ම වීරවර්ධන ගේ,
සොයා ආවා
සංසාරයේ මා
නාඩගම් ගීය
මොන ආලවන්තකම්

සුපුන් පෙරේරා ගේ,
රාධාවණී
කම්පා නොවන් මහාමයා

ප්‍රතාප් ගේ,
සැළලිහිණි

ධ්‍යාන් හේවගේ ගේ,
රහත් හිමිවරුන්

වායෝ ගේ,
සක්දෙවි වැනුම

ඉතිං
‘ චන්ද්‍රසේන තලංගම ‘ අමරණීය තරුණයා
ඔබට සුබ ගමන් ! ❤️🏳️

@highlight #Kuweni #chandrasenathalangama

Previous articleමගේ ජීවිතයෙන් සමුගත් මගේ මල්ලිගේ දරුවට අනාගතයේදී මාගේ සියල්ල අයිති විය යුතුයි. මගේ මල්ලී වෙනුවෙන් මට කල හැකි උපරිමය එයයි…” – ජනප්‍රිය නිළි පියුමි ශ්‍රි නායක
Next articleපසුගිය මාසය පුරාවටම මට මා ගැන හිතන්නවත් නොහැකි වූණා..එකයි මට මෙහෙම උනේ..අසනීප තත්වයෙන් පසුවන ඔහු තැබූ සංවේදී සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights