ලොව සිටින වඩාත් ලස්සනම ගැහැණු ළමයා ලෙස සැලකෙන්නේ ක්‍රිස්ටිනා පිමෙනෝවා (Kristina Pimenova).
වයස අවුරුදු 10 ක් වුණු ඇයගේ සමාජජාල වෙබ් අඩවියේ මිලියන 03කටත් අධික පිරිසක් සිටිනවා.
ඇය අවුරුදු 03 සිට මෝස්තර නිරූපණයේ යෙදි සිටින අතර වයසින් කුඩා වුවත් ඇය පෙනුමෙන් වැඩිහිටියෙක් වගේ කියලයි සමහරු පවසන්නේ.
ඇයගේ මවද මෝස්තර නිරූපිකාවක්. ක්‍රිස්ටිනා පිමෙනෝවා මෝස්තර නිරූපණයේ යෙදෙන්නේ ළමා ඇදුම්වලින්.
ඇයගේ සමාජජාල වෙබ් අඩවිද යාවතක්කාලීන කර තිබෙන්නේද ඇයගේ මව විසින්ය.















