Home තරු ගොසිප් “පෙර සංසාරෙ මහා ගොඩාක් පිං කළ ගැහැනියක්.. ඒ පිං බලෙන් මහා පුදුමාකර...

“පෙර සංසාරෙ මහා ගොඩාක් පිං කළ ගැහැනියක්.. ඒ පිං බලෙන් මහා පුදුමාකර ලස්සනක් ඇයට ලැබිල තියනවා..” ඇයගේ මේ නිහතමානී සුබපැතුම කා වෙනුවෙන්ද..?

0
501
Screenshot

පියුමි හංසමාලි කියන්නේ සමාජයේ කා අතරත් කතාබහට ලක්වන චරිතයක්. ඇත්තටම විටක පියුමි කියන්නේ අපි හිතන්නේවත් නැති තරම් නිහතමානී චරිතයක්.

ඔන්න ඉතින් හැමදාමත් වගේ තමන්ට හිතවත් හැම කෙනෙක්ටම එක වගේ ආදරය කරන ඇය තවත් විශේෂ චරිතයක් වෙනුවෙන් උපන්දින සුබපැතුමක් එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

බලන්නකෝ ඇය මේ සුබපතන්නේ කාටද කියලා..

“Shes my beauty queen Rosy Senanayake akki happy birthday to you.. මම මගෙ ජිවිතෙ දැක්ක ලස්සනම සුන්දර රැජින අදටත් ඇය තරම් ලස්සන beauty queen කෙනෙක් නැ.. akki god bless you ඇය පෙර සංසාරෙ මහා ගොඩාක් පිං කළ ගැහැනියක් එ පිං බලෙන් මහා පුදුමාකර ලස්සනක් ඇයට ලැබිල තියනවා.”

Previous articleකෑමෙන් පවා ඔත්තුවක්.. ලොවක් කම්පනයට පත්කළ ඒ සිදුවීම ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleගෙදර ප්‍රශ්නද.? රණ්ඩු සරුවල්ද.? -මෙන්න මේ කෙම් ක්‍රමය අත් හදා බලන්න.
error: Content is protected !!
Verified by MonsterInsights