තරු ගොසිප් අඳුරගත්තාද එයා කවුද කියලා.. – Photos January 8, 2026 0 929 ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට එන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍ය තුළත් ඇය නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්. ඉතින් අද ගයත්‍රි මුහුණු පොතට අවුරුදු 30ක් පැරණි ඡායාරූපයක් එක්කර තිබුණා. ඉතින් බලන්නකෝ ඒ කාලේ එයාගේ ලස්සන…