Home තරු ගොසිප් තලපති විජේගේ අවසන් සිනමා සිහිනයට හදිසියේ මේ මොකද වුණේ… ‘Jana Nayagan’ අන්තිම...

තලපති විජේගේ අවසන් සිනමා සිහිනයට හදිසියේ මේ මොකද වුණේ… ‘Jana Nayagan’ අන්තිම මොහොතේ හකුලා ගනී…

0
661

 

දකුණු ඉන්දීය සිනමාවේ රජු, තලපති විජේ සිනමාවට සමුදීලා පූර්ණ කාලීනව දේශපාලනයට යන්න කලින් කරන අවසන් නිර්මාණය “Jana Nayagan” ගැන හැමෝම බලන් හිටියේ ලොකු බලාපොරොත්තුවකින්.

හැබැයි දැන් ලැබෙන ආරංචි විදිහට මේ චිත්‍රපටය නිකුත් කිරීම නිල වශයෙන් කල් දාලා තියෙනවා.

මේ චිත්‍රපටයේ සංසර් (Censor) සහතිකය සම්බන්ධයෙන් ඉන්දීය චිත්‍රපට මණ්ඩලය (CBFC) එක්ක ඇති වුණු ගැටලුවක් නිසා නිෂ්පාදන සමාගම මද්‍රාස් මහා අධිකරණයට ගිහින් තිබුණා. නඩුව විභාග කරපු විනිසුරුවරිය තීරණය කළේ නියෝගය ජනවාරි 9 වෙනිදා දෙනවා කියලයි. ඒත් විශේෂත්වය වෙන්නේ චිත්‍රපටය තිරගත කරන්න දාගෙන හිටියෙත් ඒ දවසමයි!

ලැබෙන තොරතුරු අනුව, සංසර් මණ්ඩලයේ එක සාමාජිකයෙක් කරපු පැමිණිල්ලක් නිසා මුළු චිත්‍රපටයම ආයෙත් පරීක්ෂණ කමිටුවකට යොමු වෙලා තියෙනවා. නිෂ්පාදකයින් කියන්නේ “අපි කියපු හැම වෙනසක්ම කළා, දැන් එක්කෙනෙක් නිසා මෙහෙම කරන්නේ ඇයි?” කියලා.

නඩුව කල් යෑමත් එක්කම KVN Productions සමාගම තමන්ගේ X ගිණුම හරහා මෙහෙම කියලා තිබුණා…..

Previous articleවිස පාවිච්චි නොකර මීයන් පන්නන හාස්කම් මන්තරය! අත්හදා බලන්න වටිනා ගොවි රහසක්.
Next articleපත්තර කොළ වල ඔතලා දෙන රෝල්ස්, වඩේ කවදාවත් කන්න එපා කියන්නේ මෙන්න මේ හින්දා..
error: Content is protected !!
Verified by MonsterInsights