රොකින් ස්ටාර් යෂ්ගේ නවතම සිනමාපටය තමයි #toxic කියන්නෙ. පහුගිය දවසක එහි ටීසර් එකක් නිකුත් කලා.
ඒ ටීසර් එක ඉන්දීය සිනමා රසිකයින්ව ගිණි ඇවිලෙව්වා කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව බලපු අය දන්නවා.. 🫣
ඒ ටීසර් එකෙන් පස්සෙ ඇය කවුද කියල කට්ටිය හොයන්න ගත්තා. සමහරු කිව්වා ඇය වැඩිහිටියන්ට පමනයි සිනමාපට සඳහා රංගනයෙන් දාක වෙන කෙනෙක් කියලා. නමුත් ඒක එහෙම නෑ.
ඇය නමින් Natalie Burn. ඇය යුක්‍රේන-ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක්. ඇය The Expendables 3, Mechanic: Resurrection, Downhill, Mamula, In the Name of the King 2: Two Worlds, Mothers and Daughters, Acceleration, Fortress: Sniper’s Eye, Fortress, The Enforcer, Til Death Do Us Part සහ Chupacabra යන සිනමාපට සඳහා රංගනයෙන් එක්වෙලා තියෙනවා. 🤗












