Home තරු ගොසිප් “ගුටි කන්න වෙයි කියලා හිතන්, පොඩ්ඩක් ඈතින් ඉඳන් තමයි දුන්නෙත්..” ඇයට දුන්න...

“ගුටි කන්න වෙයි කියලා හිතන්, පොඩ්ඩක් ඈතින් ඉඳන් තමයි දුන්නෙත්..” ඇයට දුන්න මුල්ම හාදුව ගැන ආදරයෙන් ඔහු කියූ ඒ කතාව මෙන්න..

0
282

මොන තරම් නම් ආදරණීය දවසක් වෙන්න ඇතිද එදා.. සංගීත් මේ මතක් කරන්නේ හරිම මිහිරි මතකයක්..

ඔන්න ඉතින් තමන්ගේ ජීවන සහකාරිය කරගන්න කලින් ඇයට ඒ දේ කියන්නම වෙනවානේ.

ආදරය කරන හැම යුවලකටම එදා දවස ගොඩක් විශේෂ වෙන්න ඇති. කොහොම වුණත් අද ඇය ඔහුගේ බිරිඳයි..

දිනිතිට මුලින්ම ආදරය ප්‍රකාශකළ ඒ දවසේ මිහිරි මතක සංගීත් මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

“අද වගේ දවසක තමයි මම එයාට මුල්ම උම්මා එක දුන්නේ. එතකොට මම එයාට කුයිං කියලා, කියලා තිබුනෙත් නෑ.

ගුටි කන්න වෙයි කියලා හිතන් පොඩ්ඩක් ඈතින් ඉඳන් තමයි දුන්නෙත්.

බලන් ගියාම එයත් මට කුයිං එකක් තිබිලා. අන්තිමට අපි දෙන්නම කුයිං කුයිං උනා.

ඔයාලගෙත් රස කුයිං කතා තියෙනවනම් comment එකකින් කොටා ගෙන යන්න..”

Previous article“ඒ වෙලාවේ මට හිතුණා කොහොමහරි කරලා සීයට ගෙයක් හදලා දෙන්න…” ලස්සන හදවත් හැමදාමත් ලෝකය ලස්සන කරනවා….
Next articleෂයිලි බණ්ඩියේ තියාගෙන News කිව්ව කලේ ලේසි උනේ නම් නෑ…ස්වර්ණවාහිනීය සමග වැඩ කල ඇය කියන අත්දැකීම මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights