ෂයිලි බණ්ඩියේ තියාගෙන News කිව්ව කලේ ලේසි උනේ නම් නෑ…ස්වර්ණවාහිනීය සමග වැඩ කල ඇය කියන අත්දැකීම මෙන්න…

0
306

ජීවිතේ පළවෙනි පාරට අම්ම කෙනෙක් වීම හරි විශේෂයි.. ඒ කාලේ අපිට මිනිස්සු සලකන විදිය, කරන හොද නරක හිතට තදින්ම දැනෙනවා.. ඉතින් ෂයිලි බණ්ඩියේ තියාගෙන news කිව්ව කාලේ ලේසි උනේ නම් නෑ.. මොකද news room එකක වැඩකරද්දි සමහර වෙලාවට ගොඩක් sensitive දේවල් අහන්න දකින්න වෙනවා. හැබැයි ඒ කාලේ ඒ හැමදෙයක්ම හිතට බරක් නොවී මානසිකව පුදුමාකාර සැහැල්ලුවෙන් වැඩකරන්න වටපිටාවක් ස්වර්ණවාහිනියෙදි මට ලැබුණා.. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න pregnancy period එකේදි වචනයකින්වත් මගේ හිත නොරිද්දපු හරි රත්තරං මිනිස්සු ටිකක් මන් වටේ හිටියා.. ඒ විතරක් නෙමෙයි හැම division එකකින්ම වෙනසක් නැතුව හිතමිතුරන්ගෙන් රස කෑම නොලැබුණු දවසක් නැතිතරම්.. ඉතින් අදටත් ඒ හැමෝම ගැන හරිම ආදරයක් ගෞරවයක් හිතේ තියෙන්නේ…

#ChannelE

Previous article“ගුටි කන්න වෙයි කියලා හිතන්, පොඩ්ඩක් ඈතින් ඉඳන් තමයි දුන්නෙත්..” ඇයට දුන්න මුල්ම හාදුව ගැන ආදරයෙන් ඔහු කියූ ඒ කතාව මෙන්න..
Next article”රාෂිද් සහ මම සංස්කෘති දෙකක්, ලෝක දෙකක් වුණත්, එකම අනාගතය තෝරාගත් දෙදෙනෙක්. මේක දිග කාලයක් බලාගෙන ආපු ආදරයක සැමරුමක්…” – හැමෝම කතා කරපු සාෂාගෙ මංගල උත්සවය .