Home තරු ගොසිප් පොඩි චිට් එකක, “I love You” කියලා ලියලා තිබුණා.. කාංචනාට ආදරෙයි කියූ...

පොඩි චිට් එකක, “I love You” කියලා ලියලා තිබුණා.. කාංචනාට ආදරෙයි කියූ ඔහුට හිතපු නැති කරදරයකට මුහුණ දෙන්න වෙයි..

0
495

ඇයගේ හඬ හැම කෙනෙක්ම නලවන භාවනාවක් වගේ.

මේ කියන්න යන්නේ ඇයගේ ආදර කතාවක් ගැනද කියලා බොහෝ දෙනෙක් දැන් හිතනවා ඇති.

ඒ වුණාට මේ කතාව ඊට වඩා වෙනස් එකක්.. ලංකාවම ආදරය කරන කාංචනා අනුරාධිගේ ආදර වන්තයා වෙන්න ඇත්නම් කියලා බොහෝ දෙනෙක් හිතනවා ඇති නේ.

ඒත් මේ බලන්නකෝ කාංචනා කියන්නේ හරිම සුන්දර අතීතයක ඇයට ආදරෙයි කියූ පොඩි පිරිමි ළමයෙකුගේ කතාවක්.

තුනේ පන්තියේදී ආදරය ගැන කියලා තිබුණු ඒ කතාව මොකක්ද කියලා මෙන්න බලන්නකෝ..

 

Previous article”මං කලින් බැඳලා හිටියේ නෑ. සල්ලිවලට බැන්දෙත් නෑ. අවුරුදු ගාණක් ප්‍රශ්නයක් නැතුව යාලුවෙලා හිටපු කොල්ලව බැන්දේ”
Next article“තාත්තේ නැගිටින්න… තාත්තේ තාත්තා ඔහොම ඉන්නකොට මට දරාගන්න බෑ තාත්තේ..” දියණියගේ විලාපය මැද ගමක් කම්පා කළ පොලිස් නිලධාරියාගේ නික්මයාම ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights