නිෂිනිහතරසිංහ, ලංකාවේ කවුරුත් ආදරය කරන කලා පවුලක තවත් එක් සමාජිකාවක්.
ඇය කලාවට සම්බන්ධ නැති වුණත් ඇයගේ සැමියා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා නිසාත් ඇය ගැන බොහෝ දෙනා දන්නවා..
කොහොම වුණත් නිෂිනි , තිසර කැදැල්ලේ සතුට වැඩිවෙන්නේ පුංචි තිසාරා දුව නිසා කිව්වොත් හරි.
කාගේත් ආදරය දිනාගත්ත පුංචි තිසාරා නිසා නිෂිනි ඉන්නේ ගොඩක් සතුටෙන්, ඒ විතරන් නෙවෙයි ඇය දැන් ගෙවන කාර්‍යබහුල ජීවිතය ගැන මෙන්න මේ වගේ ආදරණිය සටහනක් මුහුණුපොතට එකතු කරලා තිබුණා.
“මේ ජීවිතයේ මට තිබෙන වඩාත්ම ආදරණීය භූමිකාව වන්නේ බිරිඳක් සහ මවක් වීමයි..”








