Home තරු ගොසිප් දහසක් සුබපැතුම් මැද, නර්මදා ඇයගේ පුංචි පවුලත් එක්ක මෙදා උපන්දියනය සැමරූ හැටි...

දහසක් සුබපැතුම් මැද, නර්මදා ඇයගේ පුංචි පවුලත් එක්ක මෙදා උපන්දියනය සැමරූ හැටි මෙන්න..

0
417

 

 

නර්මදා යාපා කියන්නේ හිරු තිරයට ආදරය කරන ඔබට නම් සුපුරුදු චරිතයක්.

ඇයගේ හුරුබුහුටි පෙනුම වගේම ඒ හිනාවට ආදරය කරන බොහෝ දෙනෙක්ට ඊයේ දවස නම් අමතක නැතුව ඇති.

ඒ නර්මදාගේ උපන්දියන ඊයේ දිනයට යෙදී තිබූ නිසයි.

මෙදා ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලොකු ලොකු සාද පවත්වන්න නර්මදාගේ අදහසක් තිබුණේ නැතත්, ඇයගේ පවුලේ හැම කෙනෙක්ම ඇයට එදා දවස මෙන්න මේ වගේ විශේෂ කරලා.

බලන්නකෝ පුංචි පවුලත් එක්ක ඇය උපන්දිනය සමරා තිබුණු අපූරුව.

Previous articleඑය දරුණු ගණයේ “රැවටීමක්” හද නැවතුන තැනකදීත් මුහුණේ සිනහව රඳවාගත් ඇය කියන ඒ කතාව මොකක්ද..?
Next articleමහපට ඇඟිල්ලේ ඉදිමීම නිසා ඇතිවන වේදනාව පැය 24න් සුව කරගන්න ක්‍රම 8 ක්
error: Content is protected !!
Verified by MonsterInsights