මේ තරම් කාලයක් ඇය ආවේ සන්සුන් ගමනක්. කා ගැනද මේ කියන්න යන්නේ..
ගායන ලොව සඳ එළිය සශිකා නිසංසලා, ඇයගේ ගායන දිවියේ විශේෂ සැමරුමක් වෙනුවෙන් මේ වෙනකොටත් සූදානම් වෙනවා. “සශිකා 25 – Live in Concert” හෙට දවස ඇයට විශේෂ වෙන්නේ මෙන්න මේ කාරණය නිසා කිව්වොත් හරි.
බොහොම නිහඬ ගමනක් ඇයගේ ගීතවලට ආදරය කරන ලාංකිකයෙන් නැති තරම්.
මේ ගෙවුණු කාලය පුරාවටම ඇයට ආදරය කරන රසික රසිකයින් වෙනුවෙන් ඇය හෙට ගීතවත් වෙනවා. මේ ආදරණීය ප්‍රසංගය පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ රඟහලේදියි.
මෙන්න බලන්නකෝ ඒ විශේෂ දවස ගැන අපි කාගේත් හිත්වල රැඳි ඇය කියන කතාව මොකක්ද කියලා..












