ඔවුන් දෙදෙනාගේ විවාහයට මේ වෙනකොට ලෝකයේම අවදානය හිමිවෙලා කිව්වොත් හරි. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි.
විජේ – මන්දනා යුවලගේ විවාහයේ විශේෂ අවස්ථා දැකගන්න කැමැත්තක් දක්වන බොහෝ රසික පිරිසක් ඉන්නවා. මේ අන්න ඒ දෙන්නාගේ ජීවිතයේ ගෙවෙන තවත් එක් විශේෂ අවස්ථා කිහිපයක්.
මෙන්න බලන්නකෝ ඔවුන්ගේ සංස්කෘතියට අනුව චාරිත්‍රානුකූලව සිදුවුණු ඒ විවාහ උත්සවයේ ලස්සන මොන වගේද කියලා.
ඒ මොහොතට ඔවුන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුත් එක්වෙලා තිබුණා.


























