Home තරු ගොසිප් තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්න ආස වුනත්…බෑනේ..කියවෙන්න ගියත් මාරම තැනක හිත තද...

තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්න ආස වුනත්…බෑනේ..කියවෙන්න ගියත් මාරම තැනක හිත තද කරගෙන ඉන්නවා..රංගන ශිල්පී විරාජ් පෙරේරා කියන සංවේදී කතාව..

0
1007

ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විරාජ් පෙරේරා පසුගියදා තම ෆේස්බුක් පිටුවේ තැබූ සංවේදී සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් ගෙන ඇත.

ඒ සටහනේ ඔහු තම ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ගැනයි.

උන්වහන්සේ කදුබොඩ වැඩ සිටින විට බැහැදකින්නට ගියා මට එතනට යන පාර වැරදුනා. ඉතින් උන්වහන්සේ පාරටම වැඩලා එක්කන් ගියා, වාහනේට නම් ගොඩ වුනේ නෑ… ගිහි වුනත් පැවිදි වුනත් තාත්තා තාත්තමයි වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි තාත්තා කියල ආමන්ත්‍රණය කරන්න ආස වුනත්…. බෑනේ.. එහෙම කියවෙන්න ගියත් මාරම තැනක හිත තද කරන් ඉන්නවා

– රංගෙන ශිල්පී විරාජ් පෙරේරාගෙ ෆේස්බුක් පිටුවෙන්..

සමාජ ජාල ඔස්සේ බෙදාගත් මේ සරල කතාව, අද බොහෝ දෙනාට තමන්ගේ ජීවිතය පිළිබඳ නැවත සිතා බැලීමට හේතුවක් වී ඇත. ජීවිතයේ පාර වැරදුන මොහොතක, අපව අල්ලාගෙන යන අත  බොහෝවිට නිහඬවම අප පිටුපස සිටින දෙමාපියන්ගේ අතය.

Previous articleරස වුණාට කමක් නෑ කනබොනකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න… කවුරුත් කන්න ආසම දිවුළ් ගැන මොකක්ද මේ ඇහෙන කතාව..
Next articleදහසක් සිහින පසෙකලා… මවගේ සිනාව වෙනුවෙන් දිල්මින් තැබූ හෘදයාංගම පැතුම…
error: Content is protected !!
Verified by MonsterInsights