Home තරු ගොසිප් මගේ පිහිට මම පමණයි..” බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත් පියුමි මේ කියන්නේ මොන...

මගේ පිහිට මම පමණයි..” බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත් පියුමි මේ කියන්නේ මොන වගේ කතාවක්ද..?

0
444

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපිනියක්.

ඇයට එකපිට එක එන ප්‍රශ්න ගැටලු එක්ක ඇය කොහොම හරි මේ ගෙවන ජීවිතයට මුහුණ දෙනවා.

පසුගිය දවස්වලත් පියුමි ගැන අන්න ඒ වගේ කතා කිහිපයක් නිර්මාණය වුණා. ඒත් ඇය තවමත් ශක්තිමත් ගැහැනියක්.

කොහොම හරි තමන්ගේ ජීවිතයේ යන්න ඕන ඉලක්කය වෙනුවෙන් ගමන් කරන ඇය මෙන්න මේ වගේ සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණේ මීට දින කිහිපයකට කලින්..

“මගේ පිහිට මම පමණයි..” විශේෂ ඡායාරූප පෙළකුත් එක්ක පියුමි එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්.

Previous articleයුදේ ධයක් මැද හොයාගත් යාළුවා හොයාගෙන කිලෝ මීටර් 120ක කාන්තාරයක් පහු කරගෙන ආපු බව්වා ගැන ඔහු ලොකවක් ඉදිරියේ සංවේදී වෙමින් කියන්නේ මෙහෙම කතාවක්…
Next articleසුන්දර සඳ දෙව්දුවක් එක්ක ප්‍රේමණීය ගමනක් ඇරඹූ රටක් ආදරේ කරන අසංක ප්‍රියමන්ත පීරිස්ගේ පුතනුවන් අසන්ත – එෂිකා විවාහයේ නොදුටු දසුන් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights