Home තරු ගොසිප් “අපිව දැකල දැකල මිනිස්සුන්ටත් එපාවෙන කාලයක් එනවනේ..” ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිය ඇය,...

“අපිව දැකල දැකල මිනිස්සුන්ටත් එපාවෙන කාලයක් එනවනේ..” ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිය ඇය, මොකද මේ කියන්නේ..?

0
248

 

ඇයගේ ඒ සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.. ඒ වගේමයි ඇයගේ රංගන හැකියාව.. රෙබෙකා දිල්රුක්ෂි.

ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වුණු ඇය මේ දවස්වල පුංචි තිරයේ අතිශ්‍යය ජනප්‍රියයි.. මේ තරම් ජනප්‍රිය ඇය රංගනය ගැන මේ කියන්නේ මොන වගේ කතාවක්ද කියලා දන්නවාද..? රංගනයෙන් රසිකයින්ගෙන් ලැබෙන ආදරය මේ වගේ තරුවකට තාවකාලික වෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද..? ඒත් මෙන්න ඇය ඒ ගැන කියලා තිබුණේ ටිකක් වෙනස් විදිහක කතාවක්.

“ඔව්, මේක හොඳ කාලයක් කියල හිතනවා. මොකද මේ කාලෙ වැඩ ටිකක් තියෙනව හැමදාම අපිට රඟපාන්න අවස්ථාවන් නැහැ අපිව දැකල දැකල මිනිස්සුන්ටත් එපාවෙන කාලයක් එනවනේ..

නැහැ රඟපෑම අතහරිනව කියල අදහසක් නැහැ මගේ ජීවිත කාලෙ වයසට යනතුරුම මම රඟපායි. නමුත් ලැබෙන හැම වැඩක්ම භාරගන්නෙ නැතිව, මට චරිතය වෙනුවෙන් යමක් කරන්න නියෙන නම්, ආසාවෙන් කරන්න පුළුවන් චරිතයක් නම් භාරගන්නවා.”

Previous articleපෙමට පිටුපෑ පෙම්වතියට මේ තරම් දඬුවමක්..? ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලාකදී සිදුවූ ඒ සිද්ධිය සම්බන්ධ‍යෙන් වෙනස්ම කතාවක් එළියට..
Next articleකවුරුත් බලා සිටි රන් මිල ගැන ඇසෙන ඒ අලුත් ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights