Home තරු ගොසිප් ඒ ප්‍රශ්නයට විතරක් පරාද වුණු සංගීත් – දිනී මේ නම් කියන්නේ වෙනස්...

ඒ ප්‍රශ්නයට විතරක් පරාද වුණු සංගීත් – දිනී මේ නම් කියන්නේ වෙනස් කතාවක්..

0
284
කාගේත් ආදරය දිනාගත්ත සංගීත් – දිනී යුවලට ඔබ අප කවුරුත් ආදරෙයි නේ.

ඔන්න ඉතින් මේ දෙන්නා ඉඳලා හිටලා මුහුණුපොතට ටිකක් වෙනස් විදිහක සටහන් එකතු කරනවා.

ඒ දෙන්නා මේ විදිහට කියලා තිබුණේ එයාලගේ ජීවිතය, ආදරය ගැන කියවෙන වෙනස්ම කතාවක්.

මොන දේට උත්තරයක් තිබ්බත් ඒ ප්‍රශ්නයට නම් මේ දෙන්නටම උත්තර නැති වෙන හැඩයි.

“තමන් ආදරේ කරන තරමටම අනිත් පැත්තෙනුත් ආදරේ ලැබෙනකොට… තවත් ආදරේ කරන්න හිතෙනවා.
හැම දෙයින්ම දිනන්න ආස අපි, කවුද වැඩියෙන් ආදරේ කියලා අහන ප්‍රශ්නෙට විතරක් පරාද වෙන්න ආසයි. මොකද හැමෝම ආසයි තමන් කරන ආදරේට වඩා ආදරයක් ලැබෙනවට.”

Previous articleදහදිය දුගඳ, දියවැඩියාව, තුන් දොස්‌ නසන ඇඟ නිවන පුදුම හිතෙන විශ්මිත පානය…
Next articleරෝගීන් වේ දනාවෙන් වි ලොප දෙද්දි රෝහලේ හෙදියන් කාඩ් සෙල්ලම් කලා, ෆෝන් වලින් කතා කර කර හීටියා ” ජර්මන් ජාතික හෙදියක් ගාල්ල රෝගලේදි මුහුණ දුන්න කනගා ටුදායක අත්දැකීම
error: Content is protected !!
Verified by MonsterInsights