කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පිනියක්..
ඇය කාලයෙක් කාලයට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ගීත ගායනා කරනවා.
ඒ විතරක් නෙවෙයි, ඇයට ආදර කරන බොහෝ දෙනෙක් එදා වගේම අදත් හෙටත් කාංචනාගේ ගීතවලට ආදරය කරනවා. මෙන්න බලන්නකෝ කාගේත් හිත දිනාගත්ත ඇය මේ කියන්නේ මොකක් ගැනද කියලා.
ඇත්තටම අපිට හිත පිරෙන ආදරයක් මුළින්ම ලැබෙන්නේ අපේ පවුලෙන්. කාංචනා මේ වෙනකොටත් ඇයගේ ආදරණීය පවුලත් එක්ක සතුටෙන් කාලය ගෙවනවා.
ඔන්න ඉතින් ඒ මේ බලන්නකෝ කාංචනා ඇයට දැනුනු ආදරයක් ගැන කියූ ඒ කතාව..
“හිනා මල් ලෝකයක්….
ඇත්තටම කිව්වොත්, මේක අත් වැටක් නැති පඩිපෙලක්…
අයිනෙන්ම ඉඳන් හිනා හඬ දෙන අම්මා මහා ලෝකයක්…
මාව මැදි කරන් තෙත හාදු දෙන එයා ආදරේ රූපයක්…
හ්ම්ම්ම්… මේ සියලු දේ ඉතින් සංසාර ගීතයක්..”








