Home තරු ගොසිප් “අපි ආදර සම්බන්ධයක ඉන්නවා නම් තමන්ගේ පාර්ට්නර් ගොඩ දාන්න තමයි බලන්නේ.. ලෝකෙම...

“අපි ආදර සම්බන්ධයක ඉන්නවා නම් තමන්ගේ පාර්ට්නර් ගොඩ දාන්න තමයි බලන්නේ.. ලෝකෙම දන්නවා මොනවාද වුණේ කොහොමද වුණේ කියලා.. පියුමිගේ පරණ පෙම්වතා හදිස්සියේම මුහුණුපොතට වීඩියෝවක් එක්කරයි..

0
313

හැමෝම මේ වෙද්දී දන්නවා පියුමි හංසමාලිගේ පැරණි පෙම්වතා ගැන..

ඔහු නමින් ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස්, පසුගිය දවසක ප්‍රගීත්ට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට යන්න සිද්ධ වුණේ කිසියම් කාරණයක් මුල් කරගෙනයි.

කොහොම වුණත් ඒ සිදුවීම අතරතුර ඔහුගේ සුවදුක් විමසපු සැමට ප්‍රගීත් මෙහිදී ස්තූතිවන්ත වෙලා තිබුණා.

මෙන්න මේ විදිහට තමයි පසුගිය දිනක සිදුවුණු ඒ සිද්ධිය ගැන ප්‍රගීත් නම් කියලා තිබුණේ.

Previous articleදරු පැටවුන්ගේ කුස පුරවන්න ගිය තාත්තාට අත් වුණේ මෙවන් ඉරණමක්! නොනිමි ගමන සංවේදී කතාව
Next article“ඔයාට ආදරේ කරන අය, තවත් ආදරේ කරයි.. තව ගොඩාක් දුර යන්න තියෙනවා.. හෙමින් යමු.. ” ඔහුගේ හැකියාව ගැන සතුටු වුණු ඇය මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights