Home තරු ගොසිප් ශලනි තාරකාගේ හදවත නතරවෙන අලුත්ම පින්තූර පෙළක් එළියට… කොහේ ගියත් හැමෝම ඇය...

ශලනි තාරකාගේ හදවත නතරවෙන අලුත්ම පින්තූර පෙළක් එළියට… කොහේ ගියත් හැමෝම ඇය ගැනම කතා වෙන්නේ මේ නිසයි.

0
479

කලා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපීම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් කිව්වොත් ඒ වෙන කවුරුත් නෙවෙයි ශලනි තාරකා…

ඇය ඇත්තටම නමට විතරක් නෙවෙයි, රුවෙනුත් ගුණයෙනුත් දිදුලන සැබෑම තාරකාවක්.

කාලයෙන් කාලයට අලුත් අලුත් විලාසිතා මවන්න ශලනි දක්ෂයි. ඇය කුමන විලාසිතාවක් කළත්, කොහේ ගියත්, ඒ සුරූපී බව නිසාම කා අතරත් නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. දකින ඕනෑම කෙනෙක්ගේ හදවත මොහොතකට නතර කරන්න පුළුවන් තරම් ආකර්ෂණයක් ඇය සතුයි.

ඔන්න ඉතින් ශලනිගේ රසිකයන් වෙනුවෙන් ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. වෙනදා වගේම හරිම සරාගී, ඒ වගේම හරිම අහිංසක පෙනුමක් තියෙන ඒ පින්තූර ටික දැක්කම ඕනෑම කෙනෙක් ආයෙත් හැරිලා බලන එක නම් ස්ථිරයි.

ඇයගේ මේ අලුත්ම පෙනුම ගැන ඔයාලට මොකද හිතෙන්නේ?

Previous articleවිහිළු කළ ලෝකයක් අතරේ… තමන් වගේම පෙනුමක් ඇති පූසෙක් හමුවූ පුංචි මැඩන්ගේ සංවේදී කතාව..
Next articleනැකැත් සීට්ටු දෙකක් එයි කියලා බයෙන් හිටපු අයට සුබ පුවතක්! අලුත් අවුරුදු චාරිත්‍ර ගැන ගත් අවසන් තීරණය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights