Home තරු ගොසිප් “ඔයා නැතුව මම මොනවා කරගනීද දන්නෙ නෑ.. චූටි කෙල්ලයි මායි දෙන්නම ඔයාට...

“ඔයා නැතුව මම මොනවා කරගනීද දන්නෙ නෑ.. චූටි කෙල්ලයි මායි දෙන්නම ඔයාට ගොඩක් ආදරෙයි..” කියන්න තියෙන්නේ ආදරෙයි කියලා විතරක්ම නම්, සාරංගත් ඒ ආදරය ළඟ ගොළුවෙයි..

0
533

සාරංග දිනක්ෂි කියන්නේ ලංකාවම ආදරය කරන ගොඩක් ජනප්‍රිය යුවලක්.

ඒ දෙන්නාගේ ආදර කතාවේ ගොඩක් ලස්සන කාල සීමා මේ වෙද්දී ඒ දෙන්නා ගත කරමින් ඇවිල්ලා තියෙන්නේ.

ඔන්න ඉතින් බලන්නකෝ කාගේත් ආදරය දිනාගත්ත ඔවුන්ට ඇයි අද දවස මේ තරම් විශේෂ කියලා.

අද දිනක්ෂිගේ උපන්දිනය.. ඇයට කියන්න ඔහුගේ හිතේ මොන තරම් දේ තිබුණත් හැම සැමියෙක්ම වගේ සාරංග මේ වෙලාවේ අදහස්වලින් නම් ගොළු වෙලා.

කොහොම වුණත් හැමදාම තමන්ගේ හෙවනැල්ල වගේ ඉන්න ඇය වෙනුවෙන් සාරංග මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.

“සුබ උපන්දිනයක් වේවා මැනිකො.. තව මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ..

ඔයා නැතුව මම මොනවා කරගනීද දන්නෙ නෑ.. චූටි කෙල්ලයි මායි දෙන්නම ඔයාට ගොඩක් ආදරෙයි.. ඔහොම අල්ලන් යන්..
ආදරෙයි ලබ්බියෝ..”

Previous articleඅද නම් රත්තරන් සහනයක්.. අඩුවුණු රන් පවුමක නව මිල මෙන්න…
Next articleලෝකයම පුදුම කළ ලාංකීය සාගර විද්‍යාඥවරිය… ඇයගේ සොයාගැනීමෙන් සාගර විද්‍යාවේ නව යුගයක් ආරම්භ වෙයි!
error: Content is protected !!
Verified by MonsterInsights