ඇය කාගේත් ආදරය දිනාගත්ත හෙළයේ ගීත කෝකිලාවියයි.
ඇයගේ ගීතවලට ආදරය කරන කාට වුණත් ඒ සුමදුර හඬ සුපුරුදු වග මතක් කළ යුතුමයි.
කලාසූරී ලතා වල්පොළ, හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස කාගේත් ආදරය දිනාගත්ත ඇය අපෙන් නික්මගොස් නොදැනීම මාස 3ක් ගතවෙලා.
මෙන්න බලන්නකෝ කාගේත් ආදරය දිනා ගත්ත ඇය වෙනුවෙන් එදත් කලාතරු වගේම දරුමුණුබුරක් එක්වෙලා පවත්වලා තිබුණු ඒ පින්කමේ විශේෂ අවස්ථා.



















