දෙයියනේ.. මොනාද මේ අහන්න ලැබෙන්නේ..💔 Rugal ඇක්ටර් Lee Sang Bo ජිවතුන් අතර නෑ ලු…ගිය අවුරුද්දේ දෙසැම්බරයේ Lee Sang Bo 2026 ය එනම් මේ වසරේ නැවත ක්ෂේත්‍රයේ රංගන කටයුතුවල නියැලනෙ බව නිල වශයෙන් දක්වලා තිබුණානේ..
මොකද Lee Sang Bo ට ඩ්‍රග් කේස් එකක් ආවා, ඔහු නිතීවිරෝධි මත්ද්‍රව්‍ය භාවිතා කරා කියලා..කෙටිකාලයක් සිර දඩුවම් පවා වින්දා..ඔහු නිර්දෝෂි බව කාලයක් පුරාවට ඔප්පු කරන්න නිතී සටනක හිටියේ..
වසර තුනකට අධික කාලයක් ක්ෂේත්‍රයේ දැක්කේ නෑ..අද දවසේ කොරියානු මාධ්‍ය හා ඩිස්පෑච්ලා තහවුරුකර අවසන් Lee Sang Bo ජිවිතක්ෂයට පත් වි ඇති බව..මළ සිරුර එයාගේ නිවසේ තිබියේ දි හමු වි තිබෙන්නේ ඊයේ දිනයේ..අද තමයි මාධ්‍යයට තහවුරු කර තිබෙන්නේ..හරිම කණගාටුයි යි..මරණය සම්බන්ධ කිසිම දෙයක් සදහන් කර නෑ..පොලිස් විමර්ශන යටතේ පවතින්නේ..මිය යන විට ලී සැන්ග් බෝට වයස අවුරුදු 44 යි..
ඩ්‍රාමාවල ප්‍රධාන චරිතය හරහා එනවා හරිම අඩුයි.නමුත් සමස්ථ කතාවේම ප්‍රධාන හැරයුම් ලක්ෂයක් ලෙස එන චරිතයක්..රගපාන ප්‍රධාන නළුවන්ට වඩා දක්ෂයි රංගන කුසලතාවය පරිණතයි..
හරිම දක්ෂ ඇක්ටර් කෙනෙක්.. මියගියපු පුවත හයිලයිට් කරලා දලා තියෙන්නේ ජිවිතේට ආපු ප්‍රශ්න නිසාම කාලයක් පුරා මානසික ආතතියක සිටි පුවත්..ඔහු වෛද්‍ය ප්‍රතිකාර අරගෙන තියෙනවාලු..
ජිවිතේ අසීරුම කාලයක් ගෙවිලා ආයේම ජිවිතේ නැගිටලා කම්බෑක් එකක් එනවා කිව්ව කෙනෙක් මෙහෙම යන්න ගියාම දුකයි.. ඩ්‍රාමා බලලා තියෙන නිසාම ශොක් වුනා නිව්ස් එක දැක්ක ගමන් .. 🥺 ඔබ පතනා සැනසීමක් උදා වේවා ! නිවන් සුව ලැබේවා !!!💔
ADMIN KAARU












