Home තරු ගොසිප් ජනප්‍රිය තරු යුවළ චතුරංග – දුෂේනි පෙම්වතුන් වෙලාද ? රටක් කැලඹූ ඒ...

ජනප්‍රිය තරු යුවළ චතුරංග – දුෂේනි පෙම්වතුන් වෙලාද ? රටක් කැලඹූ ඒ පූවත ගැන පලමු වරට දුශේනි හෙළි කරයි

0
999

 

මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා සහ නිලිය ලෙස සම්මාන ලබන්නේ, චතුරංග කොඩිතුවක්කු සහ දුෂේනි මියුරංගි.

‘ජහුටා’ අරන් ආලින්දයට ගොඩවෙන මේ දෙන්නට, ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සෑහෙන්න.

මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතාබහක් ඇතිවෙලා තියෙනවා, මේ දෙන්නා පෙම්වතුන් ද කියන කාරණාව ගැන.

පහුගිය දවසක චතුරංග – දුෂේනි දෙන්නා සහභාගී වෙනවා, රූපවාහිනි වැඩසටහනකට.

එහිදී නිවේදිකාව අහපු ප්‍රශ්නයක් තමයි මේ කතාබහට අත්තටු වෙලා තිබුණෙ.

චතුරංග – දුෂේනි පෙම්වතුන් ද ? කියන කාරණාව අහන නිවේදිකාවට, දුෂේනි දෙන උත්තරේ තමයි

‘ඔයාලට අපිව බලාගන්න පුළුවන් ජහුටා තුළින් හංසයා සහ සමාධි විදියට. එච්චරයි’ කියන එක.

ඒ වගේම තමන් මේ වෙද්දි පෙම්වතියක් නොවන බවත්, ඇය එතැනදී ස්ථිරව ම කියනවා.

Source – ChannelE

Previous articleදියවැඩියාව නිට්ටාවට සුව කරගන්න ලීක්ස්වලින් ස්වභාවික පානයක් හදන හැටි
Next articleකාගෙත් හද සසල වෙන පුවතක්..දිට්වාට බි ලි වූ අයෝධ්‍යා සත්මිණි ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights