Home සුව අරණ පිරිමි ඔබ හිතන්නෙම නැති බය හිතෙන ලෙඩක් මෙන්න.. ඔබේ පපුවෙත් මේ ලක්ෂණ...

පිරිමි ඔබ හිතන්නෙම නැති බය හිතෙන ලෙඩක් මෙන්න.. ඔබේ පපුවෙත් මේ ලක්ෂණ තියෙයි නම් බල බල ඉන්න එපා.. දැන්ම වෛද්‍යවරයකු හමුවන්න..

0
34

ගොඩක් අය දන්නේ පියයුරු පිළිකා ඇති වෙන්නේ කාන්තාවන්ට විතරයි කියලා.හැබැයි එහෙම නැහැ.පියයුරු පිළිකා කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයේ අයටත් ඇති වෙනවා.ඒක විශ්වාස කරන්න බැරි වුණත් විශ්වාස කරන්න වෙන දෙයක්.ඉතින් අන්න ඒක ගැන මම අද ඔයාට කියලා දෙන්නම්
පියයුරු පිළිකා ඇති වෙන්නේ ඇයි

• විෂ රසායන සහිත මත්ද්රව්ය වලට ඇබ්බැහි වීම
• බුලත්විට කෑම
• මත්පැන් පානය
• ජානවල ඇති වෙනස්වීම්
• විකිරණ වලට නිරාවරණය වීම

රෝග ලක්ෂණ

• පියයුරු ආශ්රිත සම ඉතා රළු වීම
• එක පැත්තක් විශාල වීම
• පියයුරුවල සම ඇතුළට නෙරා යාම
• තන පුඩුවෙන් ලේ පැහැ දියර ගැලීම
• පියයුරුවල සම දොඩම් ලෙල්ලක් ස්වරූපයෙන් දිස් වීම
• පියයුරුවල තද ගැටති ඇති වීම
• තන පුඩුව ඇතුළට නෙරා යාමතන පුඩුව මත කුෂ්ට ඇති වීම
• පියයුරුවල කැක්කුම හා වේදනාව

ඔබ දන්නවාද ?

කාන්තාවන් 100 කට පියයුරු පිළිකා වැළදෙන විට පිරිමි එක් අයෙකුට පමණ පියයුරු පිළිකා වැළඳෙන බව.

Previous articleඅයේ හිසේ කැක්කුමක් ආපු වෙලාවට මේ දේවල් කරලා බලන්න. ප්‍රථිඵල ඔබට අදහාගන්න බැරි වේවි..
Next articleවකුගඩු වල ගල් ආවොත් බය වෙන්න එපා.. ස්වභාවිකවම ඒවා ඉවත් කරගන්න විදිහක් ගැන තමයි මේ කියන්න යන්නේ…
error: Content is protected !!
Verified by MonsterInsights