Home තරු ගොසිප් සැමගේ මුහුණට සිනහවක් එක්කළ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ‍රහසේම නික්ම යයි..

සැමගේ මුහුණට සිනහවක් එක්කළ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ‍රහසේම නික්ම යයි..

0
1034
සිංහල සිනමාවේ කවුරුත් ආදරය කරන ඔහු ගැන මේ ඇසෙන්නේ සංවේදී ආරංචියක්. 


ප්‍රවීණ රංගන ශිල්පී මහේෂ් ජයසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු සිංහල සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දශක කිහිපයක් තිස්සේ සිය රංගන දායකත්වය ලබාදුන් ප්‍රකට නළුවෙක් වන අතර, ඔහුට කලා ලෝකයේ බොහෝ දෙනා සංවේගයෙන් යුතුව සටහන් පළකර තිබුණා. 

Previous article“ජනතාවට අයිති පොදු වස්තුවක් විදිහටයි මම මාව හඳුන්වන්නෙ. ඉතින් මම කැමතියි මේ ගෙවෙන ජිවිතේ ප්‍රසිද්ධියේ ගෙවන්න..රන්ජන් රාමනායක කියන මේ අමුතු කතාව මොක්ද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights