දේශානි නෙහාරා, ඇය නිතර නිතරම සමාජ මාධ්‍ය අතර කතා මවන සරාගී රංගන ශිල්පිනියක්.
දේශානිගේ නර්තන හැකියාවත් රසිකයින් අතරට ඇයව වැඩි වැඩියෙන් සමීප වෙන්න හේතුවක් වුණා. දේශානිගේ කලා ලෝකය ගැන අපි එහෙම කතා කරද්දී ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන සමහර වෙලාවට ඇසෙන්නේ වෙනස් වෙනස් කතා.
ඒ කතා මොන තරම් පීඩාකාරී වුණත් නැවතත් ඇය සාමාන්‍ය විදිහටම ජීවත් වෙනවා. ඒ සුපුරුදු අයත් එක්කමයි.
කොහොම වුණත් දේශානි ළඟදී දවසක මුහුණුපොතට එක්කළ මේ සටහනෙන් නම් ඇය ගැන උනන්දුවෙන රසිකයින්ට හිතෙන්නේ ඇය පීඩාවකද කියන සැකයයි.
කොහොම වුණත් දේශානි මෙන්න මේ වගේ සටහනක් තමයි ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ.
“If you want me to be good to you…. First you be good to me”














