Home දේශිය පුවත් අවුරුදු 06 ක තනි චූටි ගෑණු ලමයෙක් හයිය අම්මෙක්ට භාරදීලා රටක් වෙනුවෙන්...

අවුරුදු 06 ක තනි චූටි ගෑණු ලමයෙක් හයිය අම්මෙක්ට භාරදීලා රටක් වෙනුවෙන් ජීවීතේම පුදකරාට මම තරහ නෑ තාත්තෙ ”තාත්තාගේ උනුසුම අහිමිව හැදුණු දුවෙක්ගේ සංවේදී කතාව..

0
224

මිනිස්සු ගොඩක් මහ හයියෙන් හිනාවෙද්දින් මම එතන හයියෙන් ඇ ඩුවා.

යු ද්දෙ ඉවරවෙන්න මාස එකහමාරකට විතර කලින් නිවාඩුවට හෙට ගෙදර එනවා කියපු ඔයා ගෙදර ආවේ මූණවත් පෙනුනෙ නැති පෙ ට්ටියක තාත්තේ.

හැමදෙයක්ම ඉවසගෙන දරාගෙන මේ ගමන ගියත් ඔයාව මතක් වෙන වාරයක් ගානේ මාව තවම නවතිනවා මගෙ රත්තරන්.මම මහා ගොඩක් ආදරෙයි මගෙ තාත්තෙ.මට ඔයාව අමතක නෑ.

හැමදාටම මම පිටිපස්සෙන් ඉන්න.
ඔයා හරි හොද මනුස්සයෙක් කියලා මිනිස්සු මට කියද්දින් මට හරි ආඩම්බරයි මම ඔයාගෙ දුව කියන්න.

අපි තුන් දෙනා එක ලග දවස් 100 ක් වත් ඉන්න නැතිව ඇති.ඒකයි අපි එකට ගත්තු පොටෝ එකක්වත් නැත්තෙ.

අවුරුදු 06 ක තනි චූටි ගෑණු ලමයෙක් හයිය අම්මෙක්ට භාරදීලා රටක් වෙනුවෙන් ජීවීතේම පුදකරාට මම තරහ නෑ තාත්තෙ
හීනෙන්වත් ඇවිත් මාව බදාගන්න.මම ආදරෙයි මගෙ රත්තරන්.
ඔයා හොද තැනක ඉපදිලා ඉන්නවා කියලා මම දන්නවා.ඉන්න තැනක සුවසේ නිදන්න මගේ තාත්තා..

Previous articleඔබේ අත්ලෙත් මෙවැනි කතිර සලකුණක් තියෙනවද බලන්න? එහෙනම් ඔබ සුවිශේෂියි..
Next articleවැටිලා අඬපු රෑයවල් ඇති.. හැබැයි ඒ හැම රෑයකටම පස්සේම පුතා වෙනුවෙන් නැගිට්ට අම්මා කෙනෙකුගේ සංවේදී ඉරණම මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights