Home දේශිය පුවත් වැටිලා අඬපු රෑයවල් ඇති.. හැබැයි ඒ හැම රෑයකටම පස්සේම පුතා වෙනුවෙන් නැගිට්ට...

වැටිලා අඬපු රෑයවල් ඇති.. හැබැයි ඒ හැම රෑයකටම පස්සේම පුතා වෙනුවෙන් නැගිට්ට අම්මා කෙනෙකුගේ සංවේදී ඉරණම මෙන්න…

0
79

වැටිලා අඬපු රෑයවල් ඇති.. හැබැයි ඒ හැම රෑයකටම පස්සේම පුතා වෙනුවෙන් නැගිට්ට අම්මා කෙනෙක් මේ..

මේ අම්මා ඉන්නෙ One Galleface එක ඉස්සරහා. ඇගේ එක අතක බර කිරන එකක්, අනිත් අතේ පුංචි පුතා. පුතා ලැඛෙන්න ගිය දවසේම මහත්තයා අත හැරලා ගිහින්. ඒක වෙලා අදට අවුරුදු 5ක්. ඒ අවුරුදු 5ට ඔහු ගැහැනු 5ක් එක්ක ගිහින්හු. ඒත් ඇය කියන්නේ එකම දෙයයි, ඒ ‛දිනුවේ මම’ කියලා. ඇය කියන හැටියට තවත් මිනිහෙක් නිසා නැවත වැටෙන්නෙ නැතුව, තමන්ගේ දරුවා එක්ක තනියම ජිවිතේ ගොඩනගාගෙන ඉන්න එක තමා ඇයගේ ලොකුම ජයග්‍රහණය. ඇත්තටම ශක්තිමත් ගැහැනියක් කියන්නේ අඬන්නේ නැති කෙනා නෙවෙයි, වැටිලොත් නැගිටලා පෙරටත් වඩා ශක්තිමත්ව ඉස්සරහට යන කෙනා..

Previous articleඅවුරුදු 06 ක තනි චූටි ගෑණු ලමයෙක් හයිය අම්මෙක්ට භාරදීලා රටක් වෙනුවෙන් ජීවීතේම පුදකරාට මම තරහ නෑ තාත්තෙ ”තාත්තාගේ උනුසුම අහිමිව හැදුණු දුවෙක්ගේ සංවේදී කතාව..
Next article“මෙතනින් එහාට ලෝකයාට පේන්න අපි දෙන්නෙක් නෑ.. ඔයාට සුභ ගමන් මගේ පණ!” ආදරණීය සැමියාගේ වෙන්වීම ගැන බිරිඳ තැබූ සටහන
error: Content is protected !!
Verified by MonsterInsights