Home Uncategorized කොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කල හැකි පැෂන් කොල ගැන ඔබ නොදත්...

කොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කල හැකි පැෂන් කොල ගැන ඔබ නොදත් කතාවක් මෙන්න

0
87

පැෂන් කරාට ඔයා කනවද, පැෂන් කොළ ? පැෂන් කියන්නෙ බොහොම ගුණ කෑමක්.
ඉතින් දැන් අපි බලමු,

පැෂන් ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණය කොයිවගේද කියලා. කෙඳි ග්‍රෑම් 104ක්, විටමින් ඊ මයික්‍රෝ ග්‍රෑම් 02ක්, සම්පූර්ණ මේදය ග්‍රෑම් 7ක්, පොටෑසියම් මිලි ග්‍රෑම් 348ක්, විටමින් කේ මිලිග්‍රෑම් 7ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 23ක් වගේම විටමින් බී 2 සහ බී 6, සැලකිය යුතු ප්‍රමාණයක් මේ පැෂන් කොළවල අඩංගු වෙනවා.

පැෂන් කොළ අස්ථිවලටත් කෙස්වලටත්, ඇස්වලටත්, සමටත් ඉතා ගුණදායකයි.

මානසික ආතතිය, මානසික පීඩනය සහිත රෝගීන්ට මනස සන්සුන් කරගන්නත් පැෂන් කොළ ප්‍රයෝජනවත්.

පැෂන් කොළවලින් මහබඩවැලේ මහ අන්ත්‍රයේ එකතුවන විෂ ද්‍රව්‍යයන් ඉවත් කෙරෙනවා. ඒ වගේම ආහාර මාර්ගයේ චලනයන් මුත්‍රා ලෙස ඇතිකරලා මළ පිටකිරීම පහසු කරන්නත් පැෂන් කොළ වැදගත්.

පැෂන් කොළවල ඇති කෙඳි මඟින් මළ මුත්‍රා පිටකිරීම පහසු කරන නිසා අර්ශස් සහ ආහාර මාර්ගයේ ප්‍රදාහ තත්ත්වයන් වළක්වනවා.

පිළිකාමය තත්ත්වයන් සඳහා පැෂන් කොළ ඉතා ගුණදායක වේ. පැෂන්වල සැළකිය යුතු ප්‍රමාණයකින් ප්ලෙවනොයිඩ ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. ඒවා ප්‍රතිඔක්සිකාරක. එමඟින් තමයි පිළිකා ඇති වීමෙන් සිරැර ආරක්ෂා කරන්නෙ.

පැෂන්වල කොලොස්ටරෝල් නැහැ. මේදයත් අඩුයි. කෙඳිවලින් මේද කොටස් අඩු කරනවා. පොටෑසියම් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති නිසා හදවත් රෝගත් වළකාලන්න පැෂන් කොළ හොඳයි.

පැෂන් මල් සහ ඵලයේ ඖෂධීය ඇල්කොලයිඩ අඩංගු වෙනවා. එමඟින් ස්නායු පද්ධතිය සැහැල්ලු කරලා නින්ද ඇති කරනවා.

මේ නිසා ඇස්ප්‍රීන් ඖෂධීය සමඟ පැෂන් කන්න එපා. එහෙම කෑවොත් රුධිර සාන්ද්‍රණය අඩු වෙනවා.

ඉතින් මානසික රෝග සඳහා ඖෂධ ගන්නා අය, පැෂන් කද්දි පරෙස්සමින්. එහෙනම් ඔයත් පැෂන් කරන ගමන් පැෂන් කන්නත් අමතක කරන්න එපා.

උපුටා ගනීම – අන්තර්ජාලයෙන්’

Previous articleගල්ගමුව පාලුකඩවල වැව් පතුලට ගිය සුරංගනාවියන් දෙදෙනා ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න.
Next article“හැමදාමත් මගේ ලෝකේ නිහඬ ආදරවන්තයා වූ ඔබට සුබ උපන්දිනයක්” – රටක් දන්න ඔහු ගැන ආදරණීය පුත් ගයාන් තැබූ සංවේදී සටහන.
error: Content is protected !!
Verified by MonsterInsights