Home සයුරෙන් එහා පුවත් විඩියෝව අතරතුරම ඇගේ ඉරණම වෙනස් වුනා. ලොවක් හඳුනන ටික්ටොක් නිලියක් ගැන ඇසෙන...

විඩියෝව අතරතුරම ඇගේ ඉරණම වෙනස් වුනා. ලොවක් හඳුනන ටික්ටොක් නිලියක් ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න.

0
81

විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබුණා.. ඒත් මේ සිදුවුණු දරුණු සිදුවීමත් එක්ක දැන් ඇය ගැන ඇසෙන්නේ වෙනස් කතාබහක්..

Valeria Marquez, සමාජ මාධ්‍ය තුළ අද ඇය ගැන වැඩි දෙනා කතා කරන්නේ, මේ ඝාතන සිද්ධිය නිසායි.. 23 හැවිරිදි මෙක්සිකානු ජාතික තරුණියක් වන ඇය ටික් ටොක් වීඩියෝවක් අතරතුරදීම වෙඩි තබා ඝාතනය කර ඇති බව මේ වෙනකොට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

ඇගේ රූපලාවන්‍යාගාරයට ඇතුළු වූ මිනිසෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ..

මෙලෙස ඇයව ඝාතනයට ලක් කිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නැතත්, මෙක්සිකෝවේ පවතින ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය බහුලව දක්නට ලැබෙනවා..

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසින් දිනකට කාන්තාවන් හෝ ගැහැණු ළමයින් ඝාතනය කරන මෙවැනි සිදුවීම් වාර්තා වන බවයි..

Previous article” වෛද්‍ය ජීවිතයේ අපහසුම සතියක් ගත විය ” ගැරඬිඇල්ල ඛේදවාචකයේ කවුරුත් නොදන්නා කතාවක් ගැන , නුවරඑළිය මහ රෝහලේ ජීවකයෙකු තැබූ සංවේදී සටහන.
Next articleඑදා නම් කසුන්ගේ ආදරයෙන් පිරුණු මාධවීට හරිම ලස්සන දවසක්… ජීවන ගීතය අලුතින් ලියන ආදරේ පිරුණු ඒ තරු යුවලේ ලස්සන බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights