සයුරෙන් එහා පුවත් අපේ රටට ආඩම්බරයක්.. තවත් ජාත්‍යන්තර රූ රැජින තරගයකින් ලක් මව දිනවූ සංගීතා විජේවර්ධන, මේ ඇය ගැන ඇසෙන කතාව… May 19, 2025 0 145 පසුගියදා ඉන්දුනීසියාවේ බාලි හි පැවති Miss Classy Model International තරඟයෙන් ‘Miss Classy Model Global’ ලෙස කිරුළු දැරීමට ලංකාව නියෝජනය කළ සංගීතා විජේවර්ධන සමත් වුණා. ඒ, හොඳම දක්ෂතාව සහ හොඳම ජාතික ඇඳුම සඳහා වන ශූරතාවන් ද්විත්වය ද සමඟයි.