Home Uncategorized හෙළ බස රසමුසු තැන් පීරා සෙවූ අපෙන් සමුගත් රටක් ආදරේ කරන ජේෂ්ඨ...

හෙළ බස රසමුසු තැන් පීරා සෙවූ අපෙන් සමුගත් රටක් ආදරේ කරන ජේෂ්ඨ කථිකාචාර්ය ආත්තනායක එම් හේරත් මහතා ගැන ඇසෙන අලුත්ම කතාව

0
39

මේ කියන්න යන්නේ හෙළ බසේ රසමුසු තැන් ගැන අපූරුවට ඉගැන්වූ තවත් විශිෂ්ඨ ගුරුවරයෙකුගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී කතාවක්..

ඔහු සමාජයට කියාදුන් පාඩම් බොහෝමයි.. ඒ විතරක් නෙවෙයි සවනට ඉතා මිහිරි ඔහුගේ හඬ ඔහුට ආදරය කරන බොහෝ පිරිසක් අතර අදටත් , මතුවටත් රැව්පිළිරැව් දේවි..

අත්තනායක එම්. හේරත්, විචිත්‍ර දේශකයෙක් මෙන්ම ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යවරයෙකු වූ ඔහු අද දිවිසැරියට සමුදුන්නා.. පැවති අසනීප ත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කලක පටන් කටයුතු කරන ඔහු මේ වෙන විට සිංහල විශය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඉටු කළ මෙහෙය අප්‍රමාණයි..

Previous articleසම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරියක් හිටි හැටියේම දිවයිනට. ලංකාවට ඇවිත් කරන්න යන ලොවක් හොල්ලන අලුත් වැඩේ මෙන්න
Next articleසුසානභූමියක අභිරහස් ලෙස පුද්ගලයෙකු සමඟ දැවෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ගැන ඇසෙන කහවත්ත බියෙන් සලිත කළ මේ පුවත මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights