Home සයුරෙන් එහා පුවත් ලොවම දන්න බොලිවුඩ් සුපිරි තරුව ආදිත්‍යගේ නිවසට ඇතුලු වූ ඇය කවුද ?

ලොවම දන්න බොලිවුඩ් සුපිරි තරුව ආදිත්‍යගේ නිවසට ඇතුලු වූ ඇය කවුද ?

0
36

ඔහුට අපි කවුරුත් ආදරය කරනවා.. ඒ ඔහුගේ රංගන ඒ තරම් රසිකයින්ගේ හදවත් ස්පර්ෂ කළ අයෙක්..

ආදිත්‍ය රෝයි කපූර්, ලංකාවෙත් බොහෝ දෙනෙක් ආදරය කරන මේ සුපිරි ඉන්දීය නළුවාගේ නිවසට පසුගිය දවසක නාඳුනන තරුණියක් ඇතුළුව තිබෙනවා..

මුස්ලිම් ජාතික කාන්තාවක වන ඇය සිද්ධිය වූ දින සවස් භාගයේ මෙසේ ආදිත්‍යගේ නිවසට හොරෙන් ඇතුළුවී ඇති බවයි වාර්තා වෙන්නේ.. මේ සිද්ධියෙන් පසු ඇය පවසා ඇත්තේ තමන් ආදිත්‍යගේ රසිකාවියක් බවත්, ඔහු මුණගැසීමේ අරමුණෙන් අනවසරයෙන් ඇය මෙලෙස නිවසට ඇතුළු වූ බවයි..

කෙසේ වෙතත් ඇයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි සිද්ධිය ගැන පර්‍යේෂණ පවත්වන එරට පොලිසිය සඳහන් කරන්නේ..

Previous articleදෙහි මතුරනවා කියලා කරන්නේ බොරුවක්ද ? දෙහි බෑයක් මතට ලුණු ගම්මිරිස් ඉස ආහාරයට ගත්තොත් ක්ෂණයෙන් වෙන වැඩේ මෙන්න
Next articleඔන්න ලෙඩේ ඇවිල්ලා… ලංකාවටත් රතු එළි දැල් වූ නව කොවිඩ් ප්‍රභේදය ගැන ඇසෙන මේ කතාව මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights