Home සයුරෙන් එහා පුවත් සියලු රසික හදවත් පුදුම කරමින් ලොවක් ආදරේ කල ඔවුන් යලි එක් වෙලාද...

සියලු රසික හදවත් පුදුම කරමින් ලොවක් ආදරේ කල ඔවුන් යලි එක් වෙලාද ?

0
35

සුපිරි නළු ධනුෂ් සහ ඔහුගේ හිටපු බිරිඳ ඓෂ්වර්‍යා රජිනිකාන්ත් ප්‍රසිද්ධියේම පෙනීසිටි ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

එම ඡායාරූප ධනුෂ් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේත් හුවමාරු කර තිබුණා.

ඔහුන් මෙලෙස එක්ව තිබුනේ ඔවුන්ගේ වැඩිමල් පුතුගේ පාසල් උපාධි ප්‍රදානෝත්සවයටයි.

Previous articleඉන්දියාවේ නිලියක් කියලද හිතුවේ.. නැ.. නැ.. මේ එයා…
Next articleමේ දත් නැති ඩබල අඳුරනවාද ? බලන්නකෝ එයත් ඒ වගේමයි. කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන සජිත කියූ සුන්දර මතක සටහන
error: Content is protected !!
Verified by MonsterInsights