‘ගගන් මලික්’ ලංකාවට ඇවිත්.
ඔහු මෙරට තුළ වඩාත් කතාබහට ලක්වන්නේ, ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයත් එක්ක.
එහි ඔහු කළ විශිෂ්ඨ රඟපෑම හේතුවෙන් බොහෝමයක් දෙනා තුළ ඔහු පිළිබඳව ඇත්තේ ගෞරවය මුසු හැඟීමක් කිව්වොත් හරි.
ගගන් මලික්, සිය රංගනය වෙනුවෙන් එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයත් හිමිකර ගැනීමට සමත් වනවා
Home සයුරෙන් එහා පුවත් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයෙන් ජනාදරයට පත්, ජනප්‍රිය ඉන්දීය නළු ‘ගගන් මලික්’ ලංකාවට











