Home සයුරෙන් එහා පුවත් තව දවස් 24කින් මොකද්ද වෙන්නේ ? ජපන් බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න …

තව දවස් 24කින් මොකද්ද වෙන්නේ ? ජපන් බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න …

0
93

ජපන් මංගා කලාකාරිනිය රියෝ ටාට්සුකි (Ryo Tatsuki), “නව බාබා වන්ගා” ලෙස හැදින්වෙනවා..
2025 ජූලි 5 දින විශාල සුනාමික් ජපන් රටට එන බවයි ඇය පවසන්නේ…

මෙම අනාවැකියට පදනම්ව ආසියානු සංචාරකයින් විසින් සංචාරයන් අත්හිටුවීමෙන් ජපානයට ගමන් බුක්කිරීම් 83% කින් අඩුවී ඇතැයි වාර්තා වේ.

ටාට්සුකිගේ “The Future I Saw” නම් මංගා කෘතිය ඔස්සේ පළවූ මෙම අනාවැකිය, 2011 ටෝහුකු සුනාමිය පූර්ව අනාවරණය කළායැයි කියන නිසා බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා…

ජපන් බලධාරීන්ගේ ප්‍රතිචාරය , ජපන් රාජ්‍ය නිලධාරීන් අනාවැකිය සම්පුර්ණයෙන්ම විද්‍යාත්මක නොවන බව පවසමින් සංචාරකයින්ට භීතියෙන් වැළැක්වෙන ලෙස ඉල්ලා තිබුණා..

“ජපන් ජනතාව මෙවැනි භීතිකාවලට පත්වී විදේශගත වෙන්නේ නැහැ, සංචාරකයින් අපේ රටට පැමිණෙන්න, යනුවෙන් ”මියාගි පළාත් ආණ්ඩුකාර යෝෂිහිරෝ මුරායි පැවසුවා…

පසුගිය අනාවැකි:

1995: කෝබෙ භූකම්පනය

2011: ටෝහුකු සුනාමි

2020: COVID-19 වසංගතය

Previous articleඔයාගෙත් යටිපතුල් දැවිල්ලයිද ? බල බලා ඉන්න නම් එපා , හිතනවාට වඩා භයානකයි ..
Next articleකසුනුයි මාධවීයි පුංචි පුතා කෛලාෂ් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
error: Content is protected !!
Verified by MonsterInsights