Home සයුරෙන් එහා පුවත් ඉන්දියාවට අපල කාලයක්..! ගුවන් යානා, හෙලිකොප්ටර් කඩා වැටුනු ඉන්දියාවේ උණුසුම යන්නත් පෙර...

ඉන්දියාවට අපල කාලයක්..! ගුවන් යානා, හෙලිකොප්ටර් කඩා වැටුනු ඉන්දියාවේ උණුසුම යන්නත් පෙර සිදු වූ තවත් සංවේදී සිදුවීමක් මෙන්න..!

0
69

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම, තවත් 25 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී පාලම මත 100කට වැඩි පිරිසක් රැදී සිට තිබෙනවා.

මෙලෙස කඩා වැටීමට ලක්වී ඇති පාලම වසර 30 කට වඩා පැරණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Previous articleඊශ්‍රායල ප්‍ර හා ර යෙන් ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ බිද්ධි ප්‍රධානියාද නැති වෙයි.
Next articleහැමෝම පරිස්සමෙන්..! දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානම්…!
error: Content is protected !!
Verified by MonsterInsights