Home දේශිය පුවත් හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයක් තැනූ ඔවුන්ට නිසි ගෞරවය ලැබූ ඒ මොහොත ගැන...

හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයක් තැනූ ඔවුන්ට නිසි ගෞරවය ලැබූ ඒ මොහොත ගැන ඇසෙන කතාව මෙන්න

0
34

හෙළ සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගයක් වූ 1970 / 75 සමයේ සිනමා ක්ෂේත්‍රයේ දස්කම් පෑ කලාකරුවන් ඇගයීමේ, Silver Screen Award – 2025 උළෙල (13) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ද එක්ව සිටියා.
මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් සැදුම්ලත් Silver Screen පදනම විසිනි.

channel e

Previous article‘ඒ වෙලේ මට දැනුණු කණගාටුව වචනයෙන් විස්තර කරන්න බෑ. ප්‍රසංගය මැද්දේ මහා හයියෙන් ඇඬුණා” කවුරුත් ආදරේ කරන අභී තැබූ සටහන….
Next article”මට මේ ගීතයේ රූප රාමුවල පෙනී සිටීමට ලැබීම ගැන සතුටුයි” – චන්ද්‍රලේඛා පෙරේරා
error: Content is protected !!
Verified by MonsterInsights