Home සයුරෙන් එහා පුවත් ලෝකවාසී කිතුණුවන්ගේ දෑසට කඳුලක් ගෙනෙමින් වතිකානුවෙන් දුක්බර නිවේදනයක්..

ලෝකවාසී කිතුණුවන්ගේ දෑසට කඳුලක් ගෙනෙමින් වතිකානුවෙන් දුක්බර නිවේදනයක්..

0
161

පසුගිය දා රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නවතම තත්ත්වය පිළිබඳව වතිකානුව නිවේදනයක් කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ශ්වසන ආසාදනයකින් පීඩා විඳින පාප් වහන්සේගේ මේවන විට සෞඛ්‍ය තත්ත්ව‍ය අයහපත් තත්ත්වයකින් පසුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සතියක් පුරා පැවති බ්රොන්කයිටිස් රෝගය උත්සන්න වීමෙන් පසුවයි මෙලෙස ශ්වසන ආසාදන තත්වයකට පත්ව ඇත්තේ.

පසුගිය 14වනදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුලත් කරනු ලැබූ පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බවට වතිකානු නිවේදනයේ සඳහන්වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Previous article“මට නම් ඔයා එක්ක ජීවත් වෙන හැම මොහොතක්ම හැමදාම විශේෂයි…” – දිලිනි ලක්මාලි තිරිමාන්න – ⁠
Next articleහා පැටියෙක් වගේ ඉන්න ශෙහානිගේ අලුත්ම අලුත් පින්තූර ටික ලස්සනයි නේද
error: Content is protected !!
Verified by MonsterInsights