Home දේශිය පුවත් ඒක නම් හරිම වෙනස්.. කවදත් වෙනස් දේවල් කරන රටක් ආදරේ කරන මිෂෙල්...

ඒක නම් හරිම වෙනස්.. කවදත් වෙනස් දේවල් කරන රටක් ආදරේ කරන මිෂෙල් දිල්හාරා ගැන දැන් ඇසෙන කතාව

0
68

ඇය කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්…

රංගනය පැත්තෙන් ගත්තත් ඇගේ ඒ අහිංසක රුව නිසාම බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා කියන එක නම් සත්‍යයක්..

මිශෙල් දිල්හාරා, කවුරුත් ආදරේ කරන මේ ජනප්‍රිය තරුව ඇයයි..

කාලෙකට පස්සේ ඔන්න මිශෙල් ටිකක් වෙනස් විදිහේ අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. වෙනස්ම විදිහේ තේමාවකට ඇය කරලා තිබුණු ඒ ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න..

Previous articleමේ කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද? මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න.
Next articleබළලුන් දහසයක් සිටින ලෝක රූ රැජන සුවතා ගැන ඇසෙන පුදුම හිතෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights