Home දේශිය පුවත් රටේම ජනප්‍රිය වූ මැයි මාර ප්‍රසංගය ගැන ඇසෙන අලුත්ම ආරංචිය දැනගන්න...

රටේම ජනප්‍රිය වූ මැයි මාර ප්‍රසංගය ගැන ඇසෙන අලුත්ම ආරංචිය දැනගන්න කැමතියිද

0
104

ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණු කෘතියකි, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත ‘මැයි මාර ප්‍රසංගය’

එය කෙතරම් කතාබහට ලක්වුණා ද කියනවා නම්, කෘතිය එළියට ආ කාලයේ සමාජ මාධ්‍ය පුරාම ලියවුණු සටහන් අතර හුවමාරු වුණු පෝස්ට් අතර නිතර දකින්න ලැබුණේ ‘මැයි මාර ප්‍රසංගය’

ඒ විතරක් නෙවෙයි කතාව පාදක කරගෙන නිර්මාණය වුණු කවි, ගීත පවා අපට අහන්න දකින්න ලැබුණා.

එතනින් එහාට ‘මැයි මාර ප්‍රසංගය’ නුදුරේදීම සිනමා තිරයෙනුත් ඔබට තිළිණ වීමට නියමිතයි.

එයාකාරයෙන් අතිශය ජනප්‍රිය වූ ‘මැයි මාර ප්‍රසංගය’ දමිළ පාඨකයින් වෙනුවෙන්, දමිළ භාෂාවටත් පරිවර්තනය කරලා.

එම පරිවර්තනය ජනගත කෙරෙන්නේ, ජුනි 26 වැනිදා උදෑසන 9.00 ට, නුවර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ දී.

Channel E

Previous articleජීවත්ව සිටියදී රටක්ම ආදරේ කරන නිලි රැජින, මාලනිය කෙරු උතුම් පිංකමක් ගැන මේ ඇසෙන කතාව මෙන්න
Next articleඑදා මාලනියගේ අඩුව පුරවන්නට ආ ඇයගේ සිනමා ගමනට වසර 50ක්ලු.. මේ ඒගැන ඇසෙන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights