Home දේශිය පුවත් යුගයක් රසගැන්වූ ආදරණීය කලා ශිල්පියෙක් ජීවන ගමනට සමුදෙයි..

යුගයක් රසගැන්වූ ආදරණීය කලා ශිල්පියෙක් ජීවන ගමනට සමුදෙයි..

0
655
White flag blowing in the wind in front of a clear blue sky

මුළු මහත් කලා ක්ෂේත්‍රයම මෙන්ම ගීත ලෝලී රසික ජනතාවම මහත් කම්පනයට පත් කරමින් ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.

Previous articleඅකලට හිසකෙස් පැසීම, කෙස් වැටීම මහළුවීම වළකන පැෂන් කොළ සත්කාරය මෙන්න
Next articleඔයත් තෙල් කෑම වැඩිපුර කන කෙනෙක්ද ? එහෙනම් අක්මාවේ මේදය තැම්පත් වීම වළක්වා ගන්න මේ කෑම වැඩිපුර කන්න.
error: Content is protected !!
Verified by MonsterInsights