Home තරු ගොසිප් ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න.. ඔබ කරන හැම කටයුත්තකදීම...

ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න.. ඔබ කරන හැම කටයුත්තකදීම එය ඔබට ආශිර්වාදයක් වේවි.. ” රංගන ශිල්පිනි පූජනී භාග්‍යා..

0
531
පූජනී භාග්‍යා, රංගන ශිල්පිනියක් විදියට ඇය හුඟාක් ජනප්‍රිය චරිතයක්.

කාලයෙක් කාලයට කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ තාරකාව අද වෙනකොට රසිකයින්ගේ ආකර්ශනය නොඅඩුව දිනාගත්ත තාරකාවක්.

ඇය සුන්දර ඡායාරූප පෙළක් එක්ක පූජනී කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. බලන්නකෝ ඇය ඒ කියූ කතාව..

“ප්‍රතිපත්ති ගරුකව, තමන්ගේ වටිනාකම රැකගෙන ජීවත්වෙන ගැහැනියක් වෙන්න..
ඔබ කරන හැම කටයුත්තකදීම එය ඔබට ආශිර්වාදයක් වේවි.. ”

Previous articleඔබට සෙත් ලැබදෙන බෝධි පූජාවක් නිවැරදිව සිදුකරන්නේ මෙන්න මෙහෙමයි..
Next articleපාර අයිනේ ෆෝන් එකක ටෝච් එකක් පත්තුවෙලා තිබුණොත් නතර කරන්න එපා” මේ සෙල්ලම පිටුපස තියෙන භයානක රහස මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights