Home තරු ගොසිප් “හැමදේටම කලින්…. අපි අපිට ආදරය වෙන්න ඕනේ..” කතා ගොඩකින් පස්සේ ඇය අද...

“හැමදේටම කලින්…. අපි අපිට ආදරය වෙන්න ඕනේ..” කතා ගොඩකින් පස්සේ ඇය අද මේ කියන්නේ මොකක්ද..?

0
255

 

 

මේ කියන්න යන්නේ අද දවසේ ඇයගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් සටහනක්..

“හැමදේටම කලින්…. අපි අපිට ආදරය වෙන්න ඕනේ….”

ආදරය නිසා බිඳුණු, රිඳුණු හිතකින් පසුගිය දවසක කතා කළ ඇය අද නම් මුහුණුපොතට එක්කරලා තිබුණේ සිනහ පිරි ඡායාරූප පෙළක්..

දේශානි නෙහාරා කියන්නේ ලංකාවේ කාගේත් ආදරය දිනාගත්ත සුන්දර රූ සපුවක් හිමි තැනැත්තියක්.

ඇයගේ ආදර කතාව ගැන පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා කළේ ඉතාමත් කනස්සල්ලෙන්.

ඔන්න ඉතින් ඒ කතා හැම දෙයකටම සමුදුන්න දේශානි නැවතත් පෙර ලෙසම ඔහුත් එක්ක හාද වෙලා..

ආයෙත් සිනා මුසුමුහුණින් ඇය මුහුණුපොතට එක්කළ ඒ සටහන මෙන්න..

Previous articleඅසල්වැසියට සල්ලි දීලා බිරිඳව ගැබ්බර කරන්න. 72 වාරක් උත්සාහ කලත් වැඩේ සිද්ධ වුනේ නැති නිසා අසල්වැසියට නඩු දලා…
Next articleදියවැඩියාවට නිට්ටාවටම සුවය සලසන අංක එකේ පළතුර ගැන විශ්මිත හෙළිදරව්වක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights