එදා නම් හරිම ලස්සන දවසක්..! රටක් ආදරේ කරන විනූ උදානිගේ පවුලේ අයට එදා සුවිශේෂි...
සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
ඇය විවාහ වූ දවසේ පටන්, ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇගේ සැමියාරත් ආදරය කරන්න පටන් ගත්තා.....
‘ මම පියුමි හංසමාලි, මම වැරදි කරලා නැ…” සමාජ මාධ්‍ය වල පලවන කතා වලට...
හංසමාලි.. කාලයෙක් කාලයට කතා මවන සුරූපිනියක්..
පියුමි ඔන්න ළඟදී දවසක ආයෙත් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට අමුතු සටහනක් එක්කරලා තිබුණා... මොකක් ගැනද මේ කතාව..
පියුමි රටහැරදා ගිහින්...
දෙරණේ සචිනි දෙරණට සමු දෙයි. අනාගතය වෙනුවෙන් සචිනි ගත්ත තීරණය මෙන්න… ඇගේ...
සචිනි නිපුන්සලා කියන්නේ හැම අතින්ම දක්‍ෂ නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන්. සචිනි කිව්වම සචිනිලා ගොඩක් හිටියන් දෙරණෙ සචිනි කිව්වාම තමයි මේ සචිනිව මතක්වෙන්නේ....
කලා ක්ෂේත්‍රයේ තවත් සුරූපිනියක් හදිසියේම රටම හඬවමින් සිය දිවි සැරිය නිම කරයි !
ශ්‍රි ලාංකික ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන ඉශංකා ද අල්විස් ඉතාලියේදී ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
ඒ ඇය සිය සැමියා සමග නවතැන්ගෙන සිටි ගොඩනැගිල්ලෙන් පහතට ඇද...
ලංකාවේ ලස්සන දැකපු ඒ සුපිරි ක්‍රිකට් තරුව තුන් මාසයක් ගතවෙන්නටත් පෙර නැවතත් ලංකාවේ සංචාරයට...
ටුක් ටුක් ජොන්ටි රෝඩ්ස්..ඔහු ආපසු පැමිණ ඇත
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් සහ පන්දු රැකීමේ දක්ෂයෙකු වන ජොන්ටි රෝඩ්ස් අද (03) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පැමිණීමෙන්...
කොලිවුඩ් සිනමාව ජයගත් ලංකාවේ අපේ කෙල්ල ස්වප්නා පාදුක්ක
මේ ඉන්නේ ස්වප්නා පාදුක්ක,
ඇය මේ වනවිට ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තයත් අතික්‍රමණය කල රංගන ශිල්පිනියක්...!
ඉන්දියාව කියන්නේ සිනමා ක්‍ෂේස්ත්‍රයේ ලොකුම බලවතෙක් කියන්න අමුතුවෙන් කතා ඕනි නෑනේ...
ඉතිං...
හට්ටි හූරගෙන කන්න තරම් රසට කෑම හදන ආත්මි අක්කා කියන මේ කතාව ඇහුවොත් ඔයාටත්...
මියෝනා ද සිල්වා කියන්නේ මේ දවස්වල කලා ලෝකයේ දවසින් දවස කතා මවන අපූරු රංගන ශිල්පිනියක් වෙලා...
මියෝනා මේ දවස්වල ජනප්‍රිය ටෙලියක් වන හිරිපොද වැස්ස ටෙලි...
සිරිමා බෝ සාමිනි මම පුංචි පුතෙක් පැතුවා..! මේ ඒ දෙන්නා තුන්දෙනාගේ විශෙෂ දවසක් ගැන...
ඇය කලාවේ දීප්තිමත් තාරකාවක්..
ඒ විතරක් නෙවෙයි, ඇගේ දීප්තිය වැඩි වෙන්නට දැන් මේ පුංචි පැටව් දෙන්නත් හේතුවක් වෙලා…
දීපිකා ප්‍රියදර්ශනී.. ලංකාවේ කා අතරත් ජනප්‍රිය කලාශිල්පිනියක්.. මේ...
උපන්දිනය දා අරාබි කුමාරියක් වුනු එයාගේ හැඩ දැක්කොත් පිස්සු හැදෙයි
උපන්දිනය දා අරාබි කුමාරියක් වුනු එයාගේ හැඩ දැක්කොත් පිස්සු හැදෙයි..!
දේශානි නෙහාරා.. අපි ගොඩක් දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තාරකාවක්….
ඇය මේ වෙද්දී ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු...
2025 ලෝක විවාහක රූ රැජින කිරුළේ දෙවන ස්ථානය දිනාගත් ඉශාදි අමන්දා, නුඹට අපගේ උණුසුම්...
මීට සුලු මොහොතකට පෙර ඇමරිකාවේ ලාස්වේගාහීදී
ලෝක විවාහක රූ රැජින 2025 දෙවන ස්ථානය සදහා වන උප කිරුළ දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ ඉශාදි අමන්දා සමත් වුනා.
ඔබට...


















