තිදරු මවගේ ජීවිතය උදුරාගත්තේ එන්නතක්ද..? සිවලාකුලම ප්‍රදේශයෙන් ඇසෙන තවත් හද සසල කරවන කතාවක් මෙන්න..
ඇයගේ ජීවිතයට මෙවැනි ඉරණමක් අත්වුණේ කාගේ වරදකින්ද..?
ඒ ගැන ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් තවත් කාන්තාවක් සිය ජීවන ගමනින් සමුදී තිබෙනවා.
සිවලාකුලම ප්‍රදේශයේ පසුගියදා බෙහෙත් විෂ වීමකින් කාන්තාවක...
නාසා ආයතනයෙන් ලෝකයම හොල්ලන සුනාමි හෙළිදරව්වක් !
නාසා ආයතනයෙන් ලෝකයම හොල්ලන සුනාමි හෙළිදරව්වක් !
ඉතිහාසයේ පළමු වරට සුනාමි රළක් උපත ලැබූ අවස්ථාවේ සිට එය සාගරය පුරා ව්‍යාප්ත වන ආකාරය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමට...
ඔහුට එදා දවස විශේෂ දිනයක් කල කත්නෝරුවේ සිරි ධම්ම හිමියන් ගැන රෝෂාන් ප්‍රානන්දු තැබූ...
සංහිඳියාව වචනයක් නොව ක්‍රියාවක් බව
දැනුණු දවසක් අද. බුදුන් දෙසු මගත් දෙවියන් පෙන්වූ මගත් “ නිවීමයි “
මිනිසුන්ගේ සිත් නිවන වත්මන මහා යතිවරයාණෝ කත්නෝරුවේ සිරි ධම්ම...
ලොවම කතා උන සුනාමි විඩියෝවේ සිටි ඇය ඒ සිදුවීම ගැන අද කියන කතාව මෙන්න…
මම එදා කැම්පස් යන්න තමයි ගාල්ලට ගියේ. කොළඹ බස් නවත්තන්නේ ගාල්ල සමනල පාලම ගොව. බස් එකේ හිටියා අපි අට දෙනෙක් විතර. එතන ටිකක් වෙලා...
බෙහෙත් ගන්න යාමේදී මව සහ පුතුන් දෙදෙනාට අත් වූ අවාසනාවන්ත ඉරණම…
🔥 බෙහෙත් ගන්න යද්දී මව සහ පුතුන් දෙන්නා ත්‍රීරෝද රථ අනතුරකින් මරුට
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් අතිශය ඛේදනීය පුවතක් වාර්තා වේ. මවක සහ ඇගේ පුතුන් දෙදෙනකු ත්‍රි-රෝද...
කෙටියෙන්ම කිව්වොත් මම මැ රෙ න කම්ම ආදරෙයි..රුවන්හෙට්ටි ආරච්චී රටක් ඉදිරියේ ඇය ගැන කියන...
කලා පවුලේ කවිරුත් ආදරය කරන ජෝඩුවක්..රුවන් හෙට්ටිආරච්චි,ශෙරිල් ඩෙකර් කියන්නේ..ඉතින් මෙදාපාර නත්තල සමරන ගමන් ඔහූ තම ආදරණීය බිරිද වෙනුවෙන් හැමෝම ඉදිරියේ ඇය වෙනුවෙන් කියපු ආදරණීය...
මගේ අම්මා වෙනුවෙන් අවුරුදු 33ක් පුරා කරපු හැම කැපකිරීමකටම බුදු වෙයන් තාත්තෙ… දරුවෙකු තැබූ...
“ දරුවො තුන්දෙනෙක් ඉන්න ගැහැණියක් කසාඳ බඳින්න පිරිමියෙක් හයිය වෙන්න පුළුවන්
ඒත්.. මැරෙනකන් පන වගේ ආදරේ කරන්න පිරිමියෙක්ට ලේසි නෑ
ඔය අත් දෙකෙන් මාස 8ක් කැත...
නිළියක් කියලද හිතුවේ..? නෑ ස්විස්ටර්ලන්තයේ දේශපාලන අධිකාරියේ ඉහලම තනතුරක් හොඹවන අපේ කෙල්ලෙක් ගැන ඇසෙන...
ශ්‍රී ලංකාවේ කොළඹ උපන් 33 හැවිරිදි Farah Rumy ස්විට්සර්ලන්ත National Council යේ දෙවන උප සභාපතිනියයි. ස්විට්සර්ලන්තයේ ක්‍රමය අනුව පළමු සහ දෙවන උප සභාපතිවරු සෑම...
මව සහ බාල සොහොයුරා සමග සදෙව් පුතාත් අවසන් ගමන් යයි – ශිෂ්‍යත්ව පදක්කම අතැතිව...
දෙහි අත්තකණ්ඩිය මහියංගණය ප්‍රධාන මාර්ගයේ ඉකුත් (17 දා) බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ වයස...
චනිත්මයි මමයි හොදම යාළුවෝ මමත් පුහුණුවීම් ගියෙ එක පාරයි.- නභාශි කට අරී
මේ දිනවල බොහෝ සෙයින් සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය වුණ වීඩියෝවක් නමයි කොළඹ සිරිමාවෝ බණ්ඩාර නායක විදුහලේ පසුගියදා පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය අතරතුර, එම විදුහලේ...


















