Home දේශිය පුවත් ලෝක ඉතිහාසයේ රන් මිලේ නව පෙරලියක්…රත්තරන් ගන්න ඉන්න අයට ආරංචියක් මෙන්න..

ලෝක ඉතිහාසයේ රන් මිලේ නව පෙරලියක්…රත්තරන් ගන්න ඉන්න අයට ආරංචියක් මෙන්න..

0
1254
මේ කියන්න යන්නේ වෙඩින් ගන්න ඉන්න අයට වෙඩින් එකත් එපා කරවන ආරංච්යක්.

ඒ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක වෙළෙඳපොළේ රන් අම‍ෙරිකානු ඩොලර් 4700 සීමාව ඉක්මවලා ගිහින්.

ඒ අනුව අද රන් අවුන්සයක මිල දැක්වුණේ ඇ.ඩො.4747සත 10ක් ලෙස.

කොහොම වුණත් මේකේ සෘජු බලපෑම දැන් ලංකාවටත් දැනිලා ඉවරයි.

ඒ අනුව ලෝක මිල මෙහෙම වැඩි වෙද්දී ලංකාවේ රන් පවුමක මිලත් ඉතිහාසගත ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

විවාහ වෙන්න ඉන්න තරුණ තරුණියන්ට සහ රත්තරන් ආයෝජනයක් විදිහට කරන්න හිතන් හිටපු අයට නම් මේක ලොකු පීඩනයක්.

Previous articleමේ දවස්වල ඇඟපත වේදනාවයි, උණයි තියෙන්නේ සීතල නිසාම නෙමෙයි.. කුඩා දරුවන්ට වැඩි අවදානමක්.. රට පුරා පැතිරෙන අලුත්ම වෛරසය..
Next article“ඒක රටේ ආර්ථිකයම ගොඩදාන මැණිකක් වෙයිද?” – ගලහින් මතු වුණු ටොන් එකේ නිල් පාෂාණය ගැන හිතා ගන්න බැරි කතාවක්
error: Content is protected !!
Verified by MonsterInsights